How to Path Set Java

Java හි Path Set කිරීම
මුලින්ම Java හි Program Files ට (C:\Program Files\Java) ඈතුල් වන්න.
ඉන් පසු එහි JDK folder එකට අතුලුවන්න.
ඉන් පසු එහි Bin folder එකට අතුලුවන්න.
Address Bar හි ඈති Address එක copy කර;

My Computer, write click --> Properties click කර, එහි Advanced එකට අතුලුවන්න.
එහි Environment Variables, click කර; New, click කරන්න.

Varible name එක සදහා: Path 
Varible value එක සදහා: copy කරගත්  address එකත් ;ලබා දී සියලු කරන්න 

දෑන්:
Start-> Run
<type>: cmd
<type>: javac

and click Enter

Leave a Reply

Top List

Powered by Blogger.